පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දේශපාලන පක්ෂ තම රටට සහාය දෙනවාද නැද්ද යන්න එහිදී තීරණය කළ හැකියි. - සාගල රත්නායක මහතා පවසයි

    යාපනයේ අක්කර 350ක වගා කර ඇති කාබනික ඇඹුල් කෙසෙල් පළමු තොගය කිලෝ ග්‍රෑම් 25,000ක් බැගින් මෙම මස 28 දින සිට සෑම සතියකම ඩුබායි වෙළෙඳපොළට යැවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මෙවර එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 22දා රාජ්‍ය ආයතනික මට්ටමෙන් එක් දිනක් තුළ  ශ්‍රී ලංකාව පුරාම වැඩිම අවුරුදු උත්සව ප්‍රමාණයක් පැවැත්වීමට තීරණය කළ බවත්, ඒ අනුව සෑම සමෘද්ධි බැංකු කලාපයක් සඳහාම එක් අවුරුදු උත්සවය බැගින් අවුරුදු උත්සව 1809ක් පැවැත්වෙන බවත්, සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසයි.

    නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ නව තානාපතිවරයෙක් පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා (04) හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya