පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙරට ප්‍රථම වරට රංගනය පිළිබඳව NVQ පාඨමාලාවක් ටවර්හෝල් රඟහල පදනම මඟින් ආරම්භ කෙරේ.

    මෙවර මහ කන්නයේ දී ගොවීන් වගා කරන ලද බඩඉරිඟු තොග දැනට ගොවි ජනතාව සතුව තිබෙන බැවින් ඒවා වහාම අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

     නගරය තුළ විධිමත් ජල කළමනාකරණ වැඩසටහනකට හා පානීය ජල ගැටළුවට ස්ථිරසාර විසඳුම් ලබාදීමට ජනපතිගෙන් උපදෙස්
     
    උස ගොඩනැගිලි වෙනුවට සෞම්‍ය පරිසරයක් සමගින් නුවරඑළිය නගරය සංවර්ධනය කළයුතුයි. සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව රටට අවශ්‍ය නව වැඩපිළිවෙළ වෙනුවෙන් සියලු දෙනා පෙළගැසෙන්න
      -ජනපති කියයි

    උත්සව සමයේ දරුවන්ට ගිනිකෙළි භාවිතයට ඉඩ දෙන්න එපා - අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුරත්න -ජාතික අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya