පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    එළඹෙන අප්‍රේල් මාසයේ පැවැත් වීමට නියමිත නීති විභාගයට පෙර නීති අධ්‍යාපනය සම්බන්ධ රීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පාර්ලිමේන්තුවේ දී අද(21) ප්‍රකාශ කළේ ය.

    ජාත්‍යන්තර පාසල් වල ඉංග්‍රීසි මාධ්‍ය යෙන් අධ්‍යාපනය ලබන දරුවන්ගේ මට්ටමට රජයේ පාසල්වල දරුවන් ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයන් කිරීම රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

    ඛනිජ තෙල් සම්බන්ධයෙන් අද (21) ඉදිරිපත් කරන නීති රෙගුලාසි මගින් නව ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    මාස 7ක් වැනි කෙටි කාලයක් තුළදී ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් සහයෝගය ලබා ගැනීමට හැකි වූ පළමු රට ශ්‍රී ලංකාව බව සභානායක,අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya