පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රම වෙලදපොලේ ශ්‍රමිකයින් සදහා වන ඉල්ලුම පිළිබද පුරෝකතනය කිරීම සදහා වන අධ්‍යයනයන් නොමැතිවීම රටේ මානව සම්පත කළමනාකරණය කිරීමේදී සෘණාත්මකව බලපාන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් හඳුනාගෙන තිබේ.

    පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මධ්‍යම පළාතට අයත් දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් අද (20) නිකුත් කර ඇති බව ගොඩනැගිලිපර්යේෂණ සංවිධානය පවසයි.

    දිවයිනට නිරිත දෙසින් කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරි වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල අද (20) තද වැසි ඇතිවිය හැකි අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

     

    අඛණ්ඩව ලැබූ පරාජය හමුවේ ජයග්‍රහණය අත්කරගත් රාජකීය ක්‍රිකට් කණ්ඩායම මෙන් ශ්‍රී ලංකාව ද ජයග්‍රහණයේ මාවතට ගෙන එනවා.
    ජනපති අවධාරණය කරයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya