පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගුරු මාරු වීම් නිසා, දරුවන්ගේ අධ්‍යාපනයට යම් ගැටළුවක් ඇති වේ නම් එවැනි මාරු වීම් තවදුරටත් කල්දමා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(21) පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේය.

    පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ රාජ්‍ය සේවකයින්ගේ වැටුප ඔවුන්ට ගෙවිය යුතුය යන මතයේ රජය සිටින බව පළාත් සභා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී අද(21) පැවසීය.

    ලිස්ටීරියෝසිස් රෝගය පිළිබඳ දැනුවත් කිරීමයි 

    ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හාර්බොක් ( Bonnie Horbach) මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර හමුවක් (20) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya