වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනපති පවසයි.
ව්‍යාපාරික ගැටලු සොයා බලමින් ජනපති හික්කඩුව නගරයේ සංචාරයක
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) රන්ජිත් බණ්ඩාර මහතා වැඩි ඡන්දයෙන් නැවත තේරි පත්විය.
රජයේ මුදල් පිළිබද කාරක සභාව අභිනව සභාපති මයන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම වරට රැස්වෙයි
මෙවර වැඩිම අයදුම්කරුවන් පිරිසක්.- කාර්යාංශ සාභාපති කියයි.