ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ජපන් රජයේ සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Kenichi Suganuma මහතා පවසයි.
‘‘මතින් තොර නිදහස් රටක් ’’මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙලට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ද එක්වෙයි.
මුල් ළමාවිය මධ්‍යස්ථානවල ගුරුවරියන්ගේ ගුණාත්මකබව ඉහළ නංවීමට නිසි පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු අමත්‍ය චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය පවසයි.
මුල් ළමාවිය මධ්‍යස්ථාන සංගණනයෙන් පසුව මුල් ළමාවිය මධ්‍යස්ථාන 6000ක් වැඩිදියුණු කිරීමට කටයුතු කෙරෙන බව මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය/පෙර පාසල් පිළිබඳ ජාතික සංගණනය ව්‍යාපෘති අධ්යක්ෂ වෛද්‍ය රවී නානායක්කාර මහතා පවසයි.