ඉන්දු, ශ්‍රී ලංකා ධීවර ගැටළුවට මේ වසර තුළ විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බවත් ඒ සඳහා සාකච්ඡා සිදු කරන බවත් සාර්ථක විසඳුමක් සොයාගැනීමට හැකිවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
''හෝමියෝපති පනත් කෙටුම්පත'' අද (05) පාර්ලිමේන්තුවේ දී කාරකසභා අවස්ථාවේ දී සළකා බලා සංශෝධන සහිතව සම්මත විය.
රේගු ආදායම වැඩි කිරීමට කටයුතු කරන බවත් රේගුවට ගෙන එන පනත පිළිබඳව වැරදි මතයක් ගෙන යාමට උත්සහ කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
පසුගිය රජය සමයේ කොටස් වෙළඳපොළ හසුරවනු ලැබුවේ,ඉතාම සීමිත පිරිසක් විසින් බවත් මොවුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන්,කොටස් වෙළඳපොළ පිළිබඳ
විශ්වාසය නැතිවී ගිය බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.