ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (27) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ කියුබනු තානාපති  වන ෆ්ලොරොන්තිනෝ බැටිස්ටා මහතා පසුගිය දා  විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය  සුසිල් ප්‍රේමජයන්ත මහතා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය කාර්යාලයේ දී හමුවී තිබේ.  

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත කාරකසභා අවස්ථාවේ සළකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව මූලාසනයේ සිටි මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

    කුමන සීමාවක් තිබුණත් එයට උඩින් තිබෙන්නේ මහජන සුබසිද්ධියයි. මහජන සුබසිද්ධියක් තිබෙනවා නම් තොරතුරු ලබාදීම වැළැක්විය නොහැකියි යැයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya