යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම ඊයේ (16) ඉවත් කිරීමෙන් පසු, යුරෝපා රටවලට මෙරටින් අපනයන කෙරෙන ප්‍රථම මත්ස්‍ය තොගය ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති ඩේවිඩ් ඩලී (David Daly) මහතා වෙත භාර දීම අද (17) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරායේදී සිදු කෙරිණි.
පොසොන් උදාව සමරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඓතිහසික ස්ථන කේන්ද්‍ර කරගනිමින් ආගමික උත්සව රැසක් සංවිධානය කර ඇත.
දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ “දිරිය පියස” නිවාස වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභි පවුල් 15 කට රුපියල් ලක්ෂ 02 බැගින් නිවාස ආධාර ලබා දී තිබේ.
විධිමත් නාගරික සැළැස්මක් හා විධිමත් ග්‍රාමීය සැළැස්මක් ඉදිරි කාලයේ දී තම අමාත්‍යාංශය මගින් මුළු රටටම ඉදිරිපත් කිරීමට සූදානම් බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.