ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2016 වසර අවසන් වීමට පෙර මෙරටට ඩොලර් බිලියන 09ක විදේශ මුල්‍ය ප්‍රතිපාදන ලැබීමට නියමිත බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

    පාකිස්තානයේ තක්ෂිලා කෞතුකාගාරයේ සිට මෙරටට වැඩම කර වූ සර්වඥ ධාතූන් වහන්සේල ප්‍රදර්ශනය කිරීම අද (18) අනුරාධපුර, තන්තිරිමලේ, රජමහා විහාරයේ දී පැවැත්වෙයි.

    ඕනෑම වයස් කාණ්ඩයක පාසල් දරුවන්ගෙන් සියයට 50 ක් දන්ත ගැටළු වලට මුහුණ දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    පාසල් දන්ත සායන සංවර්ධනය කිරීමට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya