පාසල් දරුවන්ව ඔවුන්ගේ සුවිශේෂී ක්‍රීඩා දක්ෂතා අනුව හඳුනාගෙන ඉදිරියට ඔවුන්ව ක්‍රීඩා ක්ෂේත්රයේ දක්ෂයින් බවට පත්කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසී ය.
ව්‍යාපාරික ප්‍රජාවට බලපා ඇති ප්‍රශ්න සඳහා සිකුරාදා අද (17) සාකච්ඡා කර විසඳුම් ලාබාදීමට තමන් සූදානම් බවත් ජනතා ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට අප ආණ්ඩුවක් ලෙස ඕනෑම අවස්ථාවක සූදානම් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
ජල ගැලීමෙන්, නාය යාම්වලින් සහ සාලාව යුධ හමුදා කඳවුරේ ඇති වූ හදිසි තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට,තව දුරටත් සහන සැලසීම සඳහා රජය
තීරණය කර තිබේ.
රුපියල් ලක්ෂ 250ක පමණ මුදලක් වැය කොට ඉදිකළ ආනන්ද ජාතික පාසැල් ක්රිඩාගාරය හා ක්‍රිඩාංගණය අද(18)ප.ව. 3.30ට යෙදෙන සුභ මොහොතින් සිසු අයිතියට පත් කෙරේ.