ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් අනුව යෝජනා කළ ක්‍රීඩා හා ශාරීරික සුවතා ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් විශේෂ සතියක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ජනවාරි 25 අද දින සිට 30 දින දක්වා නම් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන රාජ්‍ය හා රාජ්‍ය සේවා ක්ෂේත්‍රයේ ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය ක්‍රියාවට නැංවෙන පා ගමන අද 25 දින පෙ.ව 7.30 නිදහස් චතුරස්‍රයේ දී ආරම්භ වීමට නියමිතය.

    වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ පුද්ගල නිදහස ආදීක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය හේතුවෙන් අනාගතයේ ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් ආධාර, ණය සහ විශේෂඥ උපදෙස් ලබා දීමට ක්‍රියා කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකො නකඔ (Takehiko Nakao) මහතා පැවසීය.

    ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් විශාලතම යුද නෞකාවක් වන ''වික්‍රමාදිත්‍ය'' නැව නැරඹීමට ජනාධිපති  මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා ඊයේ (23) පෙරවරුවේ ගියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya