ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රටට අහිතකර සීපා ගිවිසුම සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා. අප අත්සන් කරන්නේ රටට හිතකර ගිවිසුමක්. එහි අඩංගු වන්නේ ආර්ථික සහ තාක්‍ෂණික ක්ෂේත්‍රයට අදාළ වගන්ති පමණයි යැයි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අප ජනවාරි 08 වන දා ජයගත් විප්ලවය යළි පරාජය කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන බවත් ප්‍රතිවිප්ලවයට හිස ඔසවන්නට අප අවකාශ සලසන්නේ නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

     

    විසර්ජන පනත් කෙටුම්පත 2016 ට අදාළ හයවැනි දිනයේ කාරක සභා අවස්ථාවේ විවාදය අද (09) පාර්ලිමේන්තුවේ දී ආරම්භ වීමට නියමිතය.

    ආසියාවේ හොඳම පාර්ලිමේන්තුව ලබා දුන්නේ ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනධිපතිතුමායි. ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමත් ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාත් හොරකම් කළේ නැතැයි අග්‍රමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya