ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඕනෑම පුරාවිද්‍යා වටිනාකමක් පවතින ස්ථානයක අනවසර ඉදිකිරීමක් සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    විසර්ජන පනත් කෙටුම්පත 2016 ට අදාළ හත්වැනි දිනයේ කාරක සභා අවස්ථාවේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේ දී ආරම්භ වීමට නියමිතය.

    ඉදිරි වසර හතර තුළ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය දෙගුණයක් දක්වා වැඩිකරගැනීමට හැකියාව ලැබෙන බවත් අභ්‍යන්තර ජලාශවල මත්ස්‍ය වගාව වැඩිකිරීමට වැඩි අවධනයක් යොමු කර තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

    නැවතත් ධීවර කර්මාන්තය ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යෑමට අයවැය තුළින් හොඳ අඬිතාලමක් දමා තිබෙන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya