ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දෙවන ජාතික මදුරු මර්දන සතිය අද (10) සිට ආරම්භ වෙයි. මදුරු මර්දන සතිය සැප්තැම්බර් 16 දින දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඇතැම් මාධ්‍ය පිළිගත නොහැකි වාර්තා පලකර තිබුණත් කුඩා දරුවන්ට සහ ගැබිණි මව්වරුන්ට ලබාදෙන ත්‍රීපෝෂ ගුණාත්මක හා සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරන බව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ ආයතනයේ සභාපති එම්.ඩී බන්දු සේන මහතා පවසයි.

    සියදිවි නසාගැනීම වළක්වාගැනීම සඳහා ජනමාධ්‍යයට විශාල කාර්යභාරයක් ඉටුකළ හැකි බවත් සියදිවි නසා ගැනීම් වාර්තා කරනවා නම්, ඒ දෙස ගැඹුරින් සිතිය යුතු බව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, මනෝවිශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා පවසයි.

    ජනමාධ්‍යවේදීන් අපේ සම්පතයි.මෙම සම්පත්දායකත්වය ඉතාමත් ඵලදායී ලෙස හැඩගසා ගතහොත්, සක්‍යතා ඉතාමත් ඵලදායි ලෙස හැඩගසා ගතහොත් කළ හැකි කාර්යභාරය අසීමිත බව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya