ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයිනේ නිරිත දිග කොටසේ තද වැසි ඇති වීමේ සහ දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල තද සුළං ඇති වීමේ හැකියාව තව දුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බන්ධනාගාර නියාමක නිලධාරීන්ගේ 100 වැනි ආධුනික පුහුණු කණ්ඩායමේ පළමු අදියරේ විසිරයාමේ නිළ උත්සවය අද (15) පැවැත්වීමට නියමිතය.

    බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර වයඹ සහ දකුණු පළාත්වලවත් රත්නපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අටවැනි අභිනව පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් වෙනුවෙන් පවත්වනු ලබන දැනුවත් කිරීමේ වැඩමුළුව අදත් පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya