ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇති ප්‍රාදේශීය සභා, නගර සභා මැතිවරණවලදීත් පළාත් සභා මැතිවරණවලදීත් මෙවර මහමැතිවරණයේ පරිසර හිතකාමී ප්‍රචාරක වැඩපිළිවෙළ ආදර්ශයට ගනිමින් ක්‍රියාත්මක වීම යුගයේ අවශ්‍යතාවක් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.

    2015 වර්ෂයේ ගත වූ මාස 8 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 19387 ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.

    බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේද තැනින් තැන වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

     
    සියලු දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් වෙත යොමු වීමේ ආදර්ශවත්,බුද්ධිමත් වැඩපිළිවෙලක් මෙවර මැතිවරණයේ දී හඳුනාගැනීමට හැකි වූ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya