ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මහමැතිවරණය පැවැත්වෙන දිනට පසු දින එනම් අගෝස්තු 18 දින ද දිවයින පුරා පිහිටි සියළුම මත්පැන් බලපත්‍ර ස්ථාන වසා තබන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී. ගුණවර්ධන මහතා පවසයි.

    ඡන්දය විමසන දින පැමිණිලි භාරගැනීම සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයේ සහ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී කාර්යාලවල ස්ථාපිත කොට ඇති පැමිණිලි විමර්ශන මධ්‍යස්ථාන ඡන්ද විමසන දින පෙ.ව. 6.30 සිටම ක්‍රියාත්මක බව මැතිවරණ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

    අද (17) දහවල් 2 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මැතිවරණය දිනය සහ ආසන්න දිනවල මැතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා 9000 ක පිරිසක් යෙදවෙන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya