ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 මිල සංශෝධනය වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් (Victoria Nuland) මහත්මිය අතර සාකච්ඡාවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
75 වන නිදහස් සැමරුමට සමගාමීව කෞතුක භාණ්ඩ හා ලේඛණ ප්‍රදර්ශනයක් පවත්වන බවද එය පෙබරවාරි 4 වනදා ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන අතර 04 සහ 05 යන දෙදින සියලුම ජනතාවට මෙම ප්‍රදර්ශනය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දෙන බවද බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.