පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බස් මගීන්ගේ පහසුව වෙනුවෙන් පෙරගෙවුම් කාඩ්පතක් නිකුත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ ජාතික ගමනාගමන කොමිසන් සභාව සහ ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ.

    ප්‍රමාණය ඉක්මවා අමුද්‍රව්‍යයක් ලෙස රබර් ආනයනය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව වාර්තාව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    මීට මාස කිහිපයකට පෙර ආරම්භ කළ අධිවේගී බස්රථ සඳහා පෙරගෙවුම් කාඩ්පතක් නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් වශයෙන් අද (02) සිට අධිවේගී බස්රථ වල ගමන් කරන මඟීන් උදෙසා පෙරගෙවුම් කාඩ්පතක් නිකුත් කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.

    එළැඹෙන 2023 කාන්තා ලෝක කුසලාන තරඟාවලිය සඳහා තම කණ්ඩායම පුහුණු වීම් කටයුතු සාර්ථකව නිරත වෙමින් හොඳ සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya