පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මහ කන්නයේ කාබනික පොහොර මිල දී ගැනීමට රජය රුපියල් මිලියන 16,000ක් වෙන් කර තිබේ.

    දේශිය තොරතුරු තාක්ෂණ කර්මාන්ත කරුවන් සඳහා අන්තර් ජාතික වෙළඳ පොළට පිවිසීමට අවශ්‍ය මඟපෙන්වීම ලබා දීමෙන් රටට බොහෝ ප්‍රතිලාභ ළඟා කර ගත හැකි බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පෙන්වා දෙයි.

    • 2019 වසරේදී ආදයම් බදු, වැට් සහ ජාතික සංවර්ධන බදු ලිපිගොණු ලක්ෂ 16 2020 දී ලබාදුන් බදු සහන සමඟ ලක්ෂ හතරකට අඩු වීම නිසා සිදුවූ රාජ්‍ය ආදායමේ පහත යාම ආර්ථික අර්බුදයට මූලික හේතුවක් 
    • 2022 වර්ෂයේ  සෘණ11% ක්ව පැවති ආර්ථික වර්ධන වේගය මේ වසරේදී සෘණ 3.5 හෝ සෘණ 4.0% විය හැකියි. 
    • 2024 වර්ෂයේ  සිට රටේ ආර්ථිකය ධනාත්මක වර්ධනයකට ගෙන යනවා. 
    • මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස සියලු  රජ්‍ය සේවකයින්ට වැඩිපුර දීමනාවක් ලබාදීමට අපේක්ෂා කරනවා- ජනපති අනුරාධපුරයේ දී කියයි

    කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ගේ ඉදිකිරීම් ආරවුල් විසදීමට උපදේශන වැඩසටහනක් ඇරඹෙයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) විසින් එය ක්‍රියාත්මක කරයි. එහි සමාරම්භක උත්සවය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් (26) දින කොළඹ 07, සව්සිරිපායේදී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya