උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරය සිට වවුනියාව දක්වා කොටසේ සංවර්ධන කටයුතු ඉදිරි මාස 05 තුළ අවසන් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ නවීන යන්ත්‍රෝපකරණ සහිත විශාලතම කාබනික කැට පොහොර නිශ්පාදන කර්මාන්තශාලාව (30) පන්නල එලිබ්ච්චිය ප්‍රදේශයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වූන්ජින් ජියෝන්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (30) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට අයත් කුච්චවේලි ඉඩම කැනේඩියානු සමාගමක් යටතේ සූර්ය බලශක්ති ව්‍යාපෘතියකට.