ලාංකික තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ අලුත් පරිච්ඡේදයක නව ආරම්භයක් තබමින් ගාල්ල ඓතිහාසික කොටුව තුළ 'මිනිස්ට්‍රි ඔෆ් ටී' නව තේ වෙළෙඳ පරිශ්‍රය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා වැවිලි කකර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා විවෘත විණි.
අධ්‍යාපන ඇමති අනතුරට පත් සිසුන්ගේ සුවදුක් බැලීමට නුවරඑළියට යයි
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පැවතිය හැකි අතර ශීත කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ලබන බදාදා අමාත්‍යාංශ ලේකම්වරයාට නැවත කැදවීමක්
පාරිභෝගික අයිතිය ආරක්ෂා කිරීමට අවශ්‍ය නිර්දේශ කරන ලෙස යෝජනාවක්
භාණ්ඩ මිල පාලනය කිරීමට සම්ප්‍රදායික ක්‍රමෝපයාන්ගෙන් ඔබ්බට ගිය වැඩ පිළිවෙලක්
බිත්තර මිල තීරණය කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණයට යෝජනා