පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අපගමන බද්ද නව බද්දක් නොව කාලයක් තිස්සේ පැවති බද්දක් බවත්, පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් අනතුරුව කෙටි කාලයක් සඳහා සංචාරකයන් ගෙන්වා ගැනීම වෙනුවෙන් එම බද්ද අඩු කිරීම සිදු කෙරුණු බවත්, මුදල් අමාත්‍යංශයේ බදු උපදේශක තනුජා පෙරේරා මහත්මිය පවසයි.

    මෙරටට ප්‍රමාණවත් ආයෝජකයන් නොපැමිණීම සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත් කර ඇති බවත්, ආයෝජන වැඩිකරගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න එතුළින් සොයා බලා ගතයුතු ක්‍රියාමාර්ග ගනු ඇති බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    පොළොන්නරුව වැලිකන්ද කඩුවාගල ස්තූපයේ කරන ලද කැණිම් වලින් හමු වු ශිලා ලේඛන, හමු වු කරඩු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ දී විවෘත කර බැලිණි.

    ආචාර්ය සුමිත්‍රා පීරිස් මැතිණියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට රජය තීරණය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya