පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලැබූ නිදහස වඩාත් අර්ථාන්විත කරගැනීමට, මේ රට වැඩ කරන රටක් බවට පත් කර ගත යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ශ්‍රී ලංකාවේ වන ආවරණය 16%ක් දක්වා අඩු වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව වන සංරක්ෂක ජනරාල් කේ.එම්.ඒ. බණ්ඩාර  මහතා සඳහන් කළේය.

    බුත්තල - කතරගම පාරේ වනඅලි පහරදීම් හේතුවෙන් වාහනවලට අනතුරු සිදු කරන අවස්ථා දක්වමින් ප්‍රධාන මාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පළවන ප්‍රවෘත්ති කෙරෙහි කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

    රටේ පවතින ඩොලර් අර්බුදයට විසදුමක් ලෙස මුහුදු කූඩැල්ලන් වගාව ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බවත්, උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ජනතාව මුහුදු කූඩැල්ලන් වගාවට හුරුවී ඇති හෙයින් ඒ තුළින් රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන මාර්ගයක් ලෙස මුහුදු කූඩැල්ලන් වගාව ප්‍රවර්ධනය කිරීමට හැකි වන බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya