පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රටක දේශපාලන නිදහස ඇති කර ගැනීමට නම් ආර්ථික නිදහස ඇති කර ගැනීම අත්‍යවශ්‍ය බව ප්‍රවාහන, මහාමාර්ග හා  ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 

    මව්සතුන් ආනයනය කළහොත් බිත්තර නිෂ්පාදනය මාස 11කින් පමණ ප්‍රමාද විය හැකි බැවින් ඊට විකල්පයක් වශයෙන් අභිජනනය කරන ලද බිත්තර (Hatching Eggs) ලක්ෂ දෙකක් මෙරටට ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයට උපදෙස් දී තිබේ.

    දීපව්‍යාප්ත මට්ටමින් විභාගයක් පවත්වා උපාධිධාරී ගුරු පුරප්පාඩු පිරවීම සඳහා කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    මෙම වසරේ අද (09) වන විට ඩංගු රෝගීන් ගණන 2500ක් පමණ වාර්තා වී ඇතැයිද අවට පරිසරයේ මදුරුවන් බෝ විය හැකි සෑම ස්ථානයක්ම සොයා බලා ඉවත් කළ යුතු යැයිද ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya