ඉදිකිරීම් කටයුතු නිම කර ඇති කිළිනොච්චිය නව බස්නැවතුම්පළ කඩිනමින් ජනතා අයිතියට පත්කිරීමට උපදෙස් දෙයි.
අද (27) උදෑසන 8.00න් අවසන් වූ පැය 24 ක කාලය තුළ දිවයිනේ බොහෝ වාරි කලාප ආශ්‍රිත ප්‍රදේශවලට ලැබෙමින් තිබූ වර්ෂාපතනය සැළකිය යුතු මට්ටමකින් අඩු වී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ ) ඉංජිනේරු ඩී.අබේසිරිවර්ධන මහතා පවසයි.
බදු ගෙවන්නන් වෙත කෙරෙන නිවේදනයයි- දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයේ කණිෂ්ඨ නාවිකයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් අභිනවයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ල, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 23 වන දින විවෘත කෙරිණි.