ඉන්දීය ණය පහසුකම් යටතේ ඖෂධ ගෙන්වීම පූර්ණ කැබිනට් අනුමැතියකින් සහ ඉහළ විනිවිදභාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් සිදුවන්නක් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
‘’ ශිල්ප 2022 සිර සර ˮ බන්ධනාගාරගත රැඳවියන්ගේ කුසලතා කලඑළි දැක්වීමේ ප්‍රදර්ශනය විවෘත කෙරේ
අල වගාවට සහ තේ වගාවට අවශ්‍ය විශේෂ පොහොර වර්ග 02ක් සතියක් තුළ නිෂ්පාදනය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (27) ලංකා පොහොර සමාගමට සහ කොමර්ෂල් පොහොර සමාගමට උපදෙස් දුන්නේය.
කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක රුපියල් 55 කට බිත්තර අලෙවි කිරීම අද (28) කෘෂිකර්ම අමාත්‍යංශ පරිශ්‍රයෙන් ආරම්භ කළ බව එම අමාත්‍යංශය පවසයි.