සංචාරක වීසා මත රටෙන් පිටවන පිරිස් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවත්, රටෙන් පිටවූ පිරිස් නැවත නිසි කාලයේදී නොපැමිණියේ නම් ඔවුන් සම්බන්ධයෙන් සොයා බැලීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය කටයුතු කරන බවත්, ඩී.ඩී.පී. සේනානායක මහතා (සාමාන්‍යාධිකාරී -ආර්ථික) පවසයි.
ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයන්හි ගෘහස්ත හා නුපුහුණු ක්ෂේත්රයන්හි රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ස්වයං ලියාපදිංචිය අත්හිටුවයි
විසර්ජන පනත් කෙටුම්පත 2023 දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (22) සිදු කිරීමට නියමිතය.