මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2022 වසරේ ජනවාරි 01 වෙනිදා සිට නොවැම්බර් 20 (ඊයේ) දක්වා මෙරට සිදුවූ මාර්ග රිය අනතුරු ගණන 2129ක් බවද, එම රිය අනතුරු වලින් 2235 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයිද රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේය.

    විදේශ රැකියා ලබාදෙන ආයතන සම්බන්ධයෙන් නිරන්තර පැමිණිලි ලැබෙමින් පවතින බවත්, බලපත්‍ර ඉකුත්වූ හෝ බලපත්‍ර රහිතව විදේශ රැකියා ඒජන්සි පවත්වාගෙන යන අය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් රටපුරාම විමර්ශන පවත්වන බවත්, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන කළමණාකාර කපිල කරුණාරත්න මහතා පවසයි.

    සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමවේදයක් ලෙස ඉදිරිපත් කර ඇති මෙවර අයවැය

    පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා මේ වනවිට මෘදු පිටපත් මාර්ගයෙන් පමණක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන අතර එම වාර්තාවල සීමිත දෘඩ පිටපත් සංඛ්‍යාවක් පමණක් අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන මන්ත්‍රීවරයන්ගේ ප්‍රයෝජනය සඳහා සභා ගර්භයේ සහ පුස්තකාලයේ තැබීමට කටයුතු කරනු ලබන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya