රාජ්‍ය දැව සංස්ථාව මෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට රුපියල් මිලියන 3735ක ලාභයක් උපයා ඇති බව එම සංස්ථාව පවසයි.
විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ A කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය අද (25) පැවැත්වෙයි.
කර්මාන්ත අමාත්‍යංශයේ විෂය පථය යටතට එක්කළ කාර්මික තාක්ෂණ ආයතනයේ ( ITI ) බෞද්ධාලෝක මාවතේ පිහිටි ප්‍රධාන කාර්යාලය සහ විද්‍යා මාවතේ මෙන්ම මාළඹේ පිහිටි තාක්ෂණ සේවා පරිශ්‍රයනුත් නිරීක්ෂණයට වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ( ඔක්තෝබර් 24 ) උදෑසන එක්විය.
දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය තරමක් දුරට අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.