මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියන්ට ව්‍යවස්ථාදායකය නියෝජනය කිරීම සිදු කළ නොහැක්කක් බවත්, එය විසඳාගැනීමට නම් අධිකරණය තුළින් ක්‍රියාමාර්ග ගතයුතු බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
හිඟයකින් තොරව සැපයුම්දාමය පවත්වාගෙන යාම සඳහා ප්‍රධාන අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් යුත් සැපයුම් කළමනාකරණය සඳහා විශේෂ කමිටුවක් කැබිනට් මණ්ඩලය ඊයේ පත්කළ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඕනෑම අභියෝගාත්මක වකවානුවක වුවද රටෙහි මාර්ග, ගොඩනැගිලි ඇතුළු ඉදිකිරීම් සඳහා විකල්ප පැවතියත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට විකල්ප නැතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.