පාසල්වල කළමනාකරණ සේවයට බඳවා ගැනීමේ දී තිස් දහසක් පමණ සිටින අධ්‍යාපන අනධ්‍යන සේවකයන්,සඳහා එම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රටේ සමස්ත මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 21.2ක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන විදේශ ආධාර ව්‍යාපෘතියක් වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ( ASMP- AGRICULTURE SECTOR MODERNIZATION PROJECT) යටතේ ආරම්භ කර ඇති මිරිස් වගාවන්ගෙන් ලබාගත හැකි වනු ඇති බව එම ව්‍යාපෘතිය පවසයි.
අපවත් වී වදාළ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත්වූහ.