මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගුරුවරු බිහි කිරීමට ජාතික මට්ටමේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    ජනතාවට අවශ්‍ය ඉන්ධන සැපයීම කළමනාකරණය කරමින් සහ කෘෂි, ධීවර ආදී ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන සීමා කිරීමෙන් මෙරට ආර්ථිකය පණ ගැන්විය නොහැකි බවත් ඒ් සඳහා නව ඉන්ධන සැපයුම්කරුවන් සඳහා වෙළෙඳපොළ විවෘත කළ යුතු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට ඡන්ද 150ක් ප්‍රමාණවත් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    බස්නාහිර,සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya