6 සහ 7 දෙදින “ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සහ මව්වරුන්ගේ මන්ද පෝෂණ තත්ත්වය” පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය සදහා වෙන් කෙරේ... 2022 වර්ෂය සදහා වන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය ලබන 8 වැනිදා...
පාර්ලිමේන්තුව ලබන අගහරුවාදා (06) සිට සිකුරාදා (09) දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි.
මාධ්‍ය නිවේදනය - විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩුකිරීම
පසුගිය කාලසීමාවේදී සංවිධානාත්මක අපරාධ රැසක් දිවයින පුරා වාර්තා වූ බවත් මේ වනවිට ශ්‍රී ලංකා පොලීසිය මෙම සිද්ධීන් මැඩ පැවැත්වීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
දිවයින ආශ්‍රිතව පැවති පහළ වායුගෝලීය කැළඹීලි තත්ත්වය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.