මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     අඩු ආදායම් ලාබීන් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණ ජාල සඳහා මුදල් වෙන් කළ යුතුයි.
     ආනයනය සීමා කොට ඛණිජ තෙල්, බෙහෙත් සහ ගෑස් වැනි අත්‍යාවශ්‍ය දේ මිලදීගැනීම සිදු කළ යුතුයි.
     14/15 % මට්ටමකට රාජ්‍ය ආදායම වැඩි කළ යුතුයි.
     ආර්ථික අර්බුදය නිසා ඇතිවන අපහසුතාව අඩු ආදායම් ලබන පාර්ශ්ව වලට පමණක් නොව වැඩි ආදායම් ලබන පාර්ශ්ව අතරද බෙදා හැරීම කළ යුතුයි.

    ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට බ්‍රිතාන්‍යය සූදානම්

    විදේශ ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොලේදී ගෞරවනීය පිළිගැනීමක් ලබාදෙමින්, විදේශ ගත ශ්‍රමිකයින් සදහාම වෙන්වූ විශේෂ පිවිසුම් ද්වාරය, HOPE GATE නමින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් (01) උදෑසන විවෘත විය.

    නැ/ ඇරැව්වල ධර්මපාල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය හා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය එක්ව සංවිධානය කෙරුණු වෘත්තීය මාර්ගෝපදේශන විශේෂ වැඩසටහනක් 26 දින නැ/ඇරැව්වල ධර්මපාල මහා විද්‍යාලයේදී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya