ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගෘහ පාලිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් සදහා දින 28 ක පුහුණුව අනිවාර්ය කිරීම මගින් ශ්‍රමිකයින්ට ආරක්ෂාව මෙන්ම වැඩි වැටුප් ලබාදීමට හැකියාව ලැබී ඇති බවත්, මෙයට විරුද්ධ වන ඇතැම් ජාවාරම්කරුවන් මේවායින් රිංගා යාමට උත්සාහ ගන්නා බවත් පුහුණුවක් ලබාදෙන බව පැවසූ විට ඇතැම් විදේශ රැකියා නියෝජිත ආයතනත් කලබල වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

    මාධ්‍ය නිවේදනය - තැපැල් දෙපාර්තමේන්තුව

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කාම්බෝජ තානාපති කුඔං කොයි (Kuong Koy) මහතා අතර හමුවක් 06 දින අරලියගහ මන්දිරයේදී සිදුවිය.

    විදේශ රැකියා සඳහා වන තොරතුරු තාක්ෂණය හා විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනවල නියෝජිතයින්, දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන දැනුවත් කිරීමේ තුන්වන අදියර ( 07 දින) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya