අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    “එක රටක් - එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව බලකායේ සභාපති රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් අද (29) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබිණ.

    පවතින විදේශ විනිමය අර්බුදය තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගුවන් යානා ඉන්ධන ගෙන්වීම අපහසු වී ඇති හෙයින් පෞද්ගලික අංශයට ගුවන් ගුවන් යානා ඉන්ධන ගෙන්වීමට අවසර ලබා දිය යුතු බවට වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අමාත්‍ය මණ්ඩලයට කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

    ශරීරයට අහිතකර පැළෑටියක් වන පාතිනියම් ආක්‍රමණික ශාඛ ඉවත් කිරීමේ ශ්‍රමදානයක් (23දින) පෙරවරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නගර සභා ක්‍රීඩාංගනයේදි සහ ඒ ආශ්‍රිත වෙරළ තිරයේ පැවැත්විණි.

    කොරියානු රැකියා සඳහා ගිවිසුම් හිමි වූ ශ්‍රි ලාංකිකයින් 188 දෙනෙකු ( 28 දින ) රාත්‍රියේ දකුණු කොරියාව බලා පිටත්ව යයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya