අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙරට භූමියේ අවශ්‍ය කැනීම් සිදුකර ගෑස් සහ බොරතෙල් ලබාගැනීම සඳහා සවිස්තරාත්මකව තොරතුරු ඇතුළත් කරන ලද මාර්ග සිතියමක් සකස් කරන ලෙස කෝපා කමිටුව විසින් විදුලි බල හා බලශක්ති
    අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

    ඉදිරි කාලයේදී වෙළඳපොලේ සහල් මිල පහත යනු ඇති බවත් මේ වනවිට වී මිලද පහත වැටී ඇති අතර වී අලෙවි මණ්ඩලයට යල කන්න්යේ අස්වනු මිලදී ගැනීමට උපදෙස් ලබා දී ඇති බවත් කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කළමනාකරණය සඳහා තාක්ෂණික සහාය ලබා දීමට ඇමරිකාව එක්සත් ජනපදය එකඟ පල වී තිබේ.

    දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කෙරේ- කැබිනට් අනුමැතිය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya