අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    චීනයෙන් මෙරටට සහල් මෙට්‍රික් ටොන් 10,000ක පරිත්‍යාගයක් සිදු කර තිබේ.

    ජුලි 10 දක්වා තැපැල් කාර්යාල සතියට දවස් 3ක් පමණයි

    බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට සහන කාලයක්

    පවතින ඛණිජතෙල් අර්බුදය විසඳීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රුසියානු ජනාධිපතිවරයා සමග දුරකතනයෙන් සාකච්ඡා කොට යම් එකඟතාවයන්ට පැමිණ ඇති බැවින් තානාපතිවරු මාර්ගයෙන් අවශ්‍ය සාකච්ඡා ආරම්භ කර ඇති බවත් රුසියානු ජනාධිපතිවරයාට ලිපියක්ද යොමු කරමින් ඉන්ධන ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya