ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මාතලේ දුෂ්කර ගම්මාන ජල යෝජනා ක්‍රමයේ වැඩ ඇරඹේ

    මාර්තු 18, 2015

    රජයේ දින 100 යේ වැඩසටහනට සමගාමිව මාතලේ ප්‍රාදේශීය බල ප්‍රදේශයේ දුෂ්කර ගම්මාන රාශියකට පානිය ජලය ලබා දිමේ ජල යෝජනා ක්‍රමය යටතේ වැඩ ආරම්භ කිරිම මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා සිදු විය.

    මේ අනුව දුන්කලවත්ත 1, දුන්කලවත්ත 2, කනන්ගමුව, දික්කිරිය, කළුදෑවල යන පානිය ජලය නොමැති දුෂ්කර ප්‍රදේශයන්හි පවුල් 200කට පමණ මෙමගින් සෙත සැලසෙන අතර රජය විසින් රුපියල් ලක්ෂ 13ක පමණ මුදලක් මේ සඳහා වෙන් කර ඇත.

     

    මෙම අවස්ථාවට මාතලේ ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක ගාමිණි කොස්තා, ප්‍රාදේශිය සභා මන්ත්‍රි සේනක අලුවිහාරේ යන මහතවරුන් ඇතුලු ගම්වාසින් විශාල පිරිසක් එක්වූහ.
    MAP/dmu_matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya