ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ශී‍්‍ර ලංකාවට ජී.එස්.පී. සහනය ලබාගැනීමේ සාකච්ඡාවක්

    මාර්තු 20, 2015
    යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් සහනය යළිත් ශී‍්‍ර ලංකාවට ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් මේ මස 23 වන දා ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතය.
     
    ඔවුන් කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා ඇතුළු නිලධාරීන් සමග සාකච්ඡා කර ඒ පිළිබඳ අවසන් නිගමනයකට එළඹිමට පියවර ගෙන ඇත.
     
    පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය විසින් මානව හිමිකම් උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනා මත යුරෝපා සංගමය විසින් 2010 වසරේදී මෙම ජී. එස්. පී තහනම පනවන ලදී.
     
    මේ අනුව ශී‍්‍ර ලංකාවේ නිෂ්පාදිත ඇඟලුම් භාණ්ඩ තුන්සීයයකට ලබා දී තිබූ ජී.එස්.පී. ප්ලස් බදු සහනය තහනම් කිරීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇත.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya