ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නිදහස් ‘වයි ෆයි‘ කලාප සමාරම්භය හෙට

    මාර්තු 29, 2015
    නොමිලේ අන්තර්ජාල පහසුකම් සැපයීමේ වැඩසටහන යටතේ නිදහස් ‘වයි ෆයි‘ කලාප කිහිපයක් හෙට සිට ආරම්භ කිරීමට තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය කටයුතු යොදා ඇත. 
     
    මෙහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්විමට නියමිත අතර එම උත්සවයට සමගාමීව ‘වයි ෆයි‘ කලාප 26ක් ඇරැඹිමට නියමිතය.
     
    දුම්රිය ස්ථානය, බස් නැවතුම්පළවල, රෝහල, මහජන පුස්තකාලය, ගුවන් තොටුපල වැනි මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථානයන් මූලික කර ගනිමින් මෙම නොමිලේ ‘වයි ෆයි‘ කලාප පිහිටවනු ලැබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya