ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    හාලිඇල යොවුන් පෙරමුණෙන් ලේ දන් දීමේ වැඩසටහනක්

    අප්‍රේල් 08, 2015

    හාලිඇල යොවුන් පෙරමුණ ප්‍රථම වරට සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුරක් අද (08) හැලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණි.

     

    ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ඌව පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර යන මහත්වරුන්ගේ උපදෙස් මත ජාතික යොවුන් පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් කැදවුම්කරු, හාලිඇල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලයන් ප්‍රියන්ත මහතා ඇතුළු පිරිස මෙය සංවිධානය කොට තිබුණි.

     

    ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ මෙම ලේ දන්දීමේ කඳවුර ක්‍රියාත්මක කළේ බදුල්ල මහ රෝහලේ ලේ බැංකුව මඟිනි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya