ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පින්නවල එළිමහන් සත්වෝද්‍යානය විවෘත කිරීම 17දා

    අප්‍රේල් 14, 2015
    මෙරට සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කර ගත් දිවයිනේ ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය වන පින්නවල එළිමහන් සත්වෝද්‍යානය අප්‍රේල් 17දා විවෘත කිරීමට නියමිතය.
     
    පින්නවල - අලි අනාථාගාරයට යාබදව අක්කර 44ක භූමි භාගයක ඉදිකර ඇති මෙම සත්වෝද්‍යානය මෙරට ට ආවේණික සතුන් සඳහා වෙන් කෙරෙනු ඇත. 
     
    ඒ අනුව දිවියන්, වළසුන්, මුවන්, කිඹුලන් සංරක්ෂණය කර ඔවුන්ගේ චර්යාවන් නිරීක්ෂණය කිරීමට ද මෙහිදී අවස්ථාව හිමි වනවා. 
     
    මෙම එළිමහන් සත්වෝද්‍යානය සඳහා රුපියල් මිලියන 862ක් වැය කර ඇති අතර, ඉන් මිලියන 488ක් මහා භාණ්ඩාගාරය මගින් ලබා දී ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya