ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කිළිනොච්චි හා මුලතිව් විශේෂ අධ්‍යාපන කළාප ලෙස නම් කෙරේ

    අප්‍රේල් 17, 2015

    කිළිනොච්චි හා මුලතිව් විශේෂ අධ්‍යාපන කළාප ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතා මෑතකදී යාපනයේ කරන ලද සංචාරයේදී එහි අධ්‍යාපන බලධාරීන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා පවත්වා ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දී ඇත.

     

    මෙම වැඩසටහන යටතේ ප්‍රදේශවල ඇති පාසැල්වල තත්වය හා ඒවාගේ භෞතික සම්පත් වැඩි දියුණු කිරීම මේ යටතේ සිදු කරනු ලබන අතර මේ වන විට සිවිල් ආරක්ෂක සේවාවලට සම්බන්ධව ප්‍රදේශයේ පාසැල්වල ඉගැන්වීමේ කටයුතුවල නිරත වී ඇති ගුරුවරුන් විභාගයකින් හා ඉන් අනතුරුව පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව ගුරු සේවයට එක් කර ගැනීමට ද නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya