මේ සඳහා එම සහතිකය අවශ්‍ය පුද්ගලයින් අදාළ නම හා උපන් දිනය, මවගේ නම, උපන් ස්ථානය, යනාදී එක් කරුණුක් පමණක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලබාදීමෙන් පසු සහතික කරන ලද පිටපතක් ඔබට ලබා ගැනීමට හැකි වේ.
ඒ අනුව දින 100 වැඩපිළිවෙළ යටතේ 2015 මාර්තු 30 වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සම්පූර්ණයෙන් ම ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි වූ බව රෙජිස්ටර් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
KA