ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ගිගුරුම් සහිත වැසි තවදුරටත්

    මැයි 10, 2015

    a-weather3ගිගුරුම් සහිත වැසි අද (10) සවස් කාලයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    කාර්යභාර කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට සඳහන් කළේ, අද (10) උදය කාලයේ තරමක් වැසි ඇති වීමේ ඉඩකඩ පවතින බවත් බස්නාහිර මුහුදු ප්‍රදේශයේ වර්ෂාව ඇති වීමේ ඉඩකඩ වැඩි බවත් ය.

     

    ගත වූ පැය 24 තුළ උදෑසන 5.30 වන විට රත්මලාන ප්‍රදේශයට මිලිමීටර 15ක වර්ෂාපතනයක් ද කෑගල්ල ,වාගොල්ල ප්‍රදේශයට මිලිමීටර 16ක වර්ෂාපතනයක් වාර්තා වූ බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya