ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අඹන්පොල පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කෙරේ

    මැයි 11, 2015
    අභිනවයෙන් ඉදිකළ අඹන්පොල පොලිස් ස්ථානය පසුගිය දා මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග සහ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
     
    අඹන්පොල පොලිස් ස්ථානය 1961 වසරේ දී ආරම්භ කොට ඇති අතර නව ගොඩනැගිලි සංකීර්ණය සඳහා පසුගිය 2014 වසරේ දී මුල්ගල් තබා ඇත.
     
    නව ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 29ක් වැය කොට ඇත.
     
    මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් වික්‍රහසිංහ, අමාත්‍යංශ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya